බිනුරත් 20-20 සංචිතයෙන් ඉවතට (ඡායාරූප)

සංචාරක ඉන්දියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය හෙට (27) ආරම්භ වනවා.

මෙම තරගාවලිය ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට අහිමිව යන බවට තොරතුරු වාර්තා වනවා.

උණ රෝගය වැළඳීම හේතුවෙන් ඔහුට මෙම තරගාවලියෙන් ඉවත්වීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව දඟ පන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්කර ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පැවසුවේ.

මේ අතර ආබාධ හේතුවෙන් ශ්‍රී ලංකා සංචිතයට නම්කර සිටි දුෂ්මන්ත චමීර සහ නුවන් තුෂාර විස්සයි විස්ස තරගාවලියෙන් ඉවත් වුණා.

සංචාරක ඉන්දියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ කුසලානය එළිදැක්වීම අද (26) මහනුවර දී සිදු කෙරුනේ දෙපිළේම නායකයින්ගේ ප්‍රධානත්වයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
10
+1
0
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?