ඉන්ධන අර්බුදය නිසාවෙන් බිත්තර නිෂ්පාදකයින්ට හා සත්ත්ව ආහාර වලට බලපෑම් එල්ල වීම හේතුවෙන් බිත්තර මිල තවදුරටත් ඉහළ යා හැකි බව බිත්තර නිෂ්පාදකයින් පවසයි.
බිත්තර පරිභෝජනය ද ඉහළ ගොස් ඇති අතර ඉදිරියේදී බිත්තරයක මිල රුපියල් 55 දක්වා වැඩි විය හැකි බවයි බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5




