බැසිල්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු අවසරය

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට විදේශගත වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ අවසරය ලබාදී ඇත්තේ ලබන ජනවාරි මස 15 වැනිදා දක්වායි.