AFC Banner
AFC Banner
Empty Ad

බැඳපු හැම පිරිත් නූලක්ම ශාපයක් වේවී….

ජනාධිපතිතුමා මේ මොහොත දක්වා ගත් බහුතර තීරණයන් අසාර්ථක බවත් ඒ වෙනුවෙන් ඔහු ජනතාවගෙන් සමාව අයැදසිටි යුතු බවට ආචාර්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසා සිටිනවා.
උන්වහන්සේ මෙම අදහස් දක්වා සිටියේ ඊයේ පස්වරුවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පැවති සංඝ සම්මුතියක් සඳහා වූ මහා සංඝ සමුළුවේ අදහස් දකවමිනි.

ජනාධිපතිවරණය වෙනුවෙන් ඔහු කියූ බොහෝ කරනා පොරොන්දු සිහින පමණක්ම බවටත් උන් වහන්සේ මෙහිදි සිහිපත් කළ සේක.

ඊට අමතරව අගමැතිවරයා, කවුරු ප්‍රකාශ කළ ද තමන් ඉල්ලා අස් නොවන බවට කර තිබූ ප්‍රකාශය පිළිබඳවද සෝභිත හිමි අදහස් දැක්වීමක් ද කල සේක.

“අගමැතිතුමා ඒ අභියෝගය කළේ මහා නායක මා හිමියන් වහන්සේලාට මිසක් අපට නොවෙයි. අපි මේ සාමාන්‍ය සුළු මුලාදෑනීන්. මහ නායක හාමුදුරුවෝ මට අස්වෙන්න කියනවා, මම අස්වෙන්නේ නැහැ. ඔය එක එක්කෙනා කියන හැටියට මම අස්වෙන්නේ නෑ කියලා අගමැතිවරයා කියනකොට, මේ දක්වා බැඳුණු පිරිත් නූල්, ශාපයක් බවට පත්වෙන්නේ නැද්ද?”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?