බැඳපු හැම පිරිත් නූලක්ම ශාපයක් වේවී….

ජනාධිපතිතුමා මේ මොහොත දක්වා ගත් බහුතර තීරණයන් අසාර්ථක බවත් ඒ වෙනුවෙන් ඔහු ජනතාවගෙන් සමාව අයැදසිටි යුතු බවට ආචාර්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසා සිටිනවා.
උන්වහන්සේ මෙම අදහස් දක්වා සිටියේ ඊයේ පස්වරුවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පැවති සංඝ සම්මුතියක් සඳහා වූ මහා සංඝ සමුළුවේ අදහස් දකවමිනි.

ජනාධිපතිවරණය වෙනුවෙන් ඔහු කියූ බොහෝ කරනා පොරොන්දු සිහින පමණක්ම බවටත් උන් වහන්සේ මෙහිදි සිහිපත් කළ සේක.

ඊට අමතරව අගමැතිවරයා, කවුරු ප්‍රකාශ කළ ද තමන් ඉල්ලා අස් නොවන බවට කර තිබූ ප්‍රකාශය පිළිබඳවද සෝභිත හිමි අදහස් දැක්වීමක් ද කල සේක.

“අගමැතිතුමා ඒ අභියෝගය කළේ මහා නායක මා හිමියන් වහන්සේලාට මිසක් අපට නොවෙයි. අපි මේ සාමාන්‍ය සුළු මුලාදෑනීන්. මහ නායක හාමුදුරුවෝ මට අස්වෙන්න කියනවා, මම අස්වෙන්නේ නැහැ. ඔය එක එක්කෙනා කියන හැටියට මම අස්වෙන්නේ නෑ කියලා අගමැතිවරයා කියනකොට, මේ දක්වා බැඳුණු පිරිත් නූල්, ශාපයක් බවට පත්වෙන්නේ නැද්ද?”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39