spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බහු විවාහ නීතිය, අහෝසි නොකළ යුතුයි

කැබිනට් මණ්ඩලය විසින් අහෝසි කළ යුතු බවට අනුමැතිය ලබාදී ඇති මතබේදාත්මක බහු විවාහ නීතිය, අහෝසි නොකළ යුතු බවට මුස්ලිම් නීති ප්‍රතිසංස්කරණය සඳහා වූ කමිටුව විසින් යෝජනා කිරීමට සූදානම් වේ.

කමිටුවේ සාමාජිකයන් 09 දෙනාගෙන් 07 දෙනෙක්ම මුස්ලිම් පිරිමින් වෙනුවෙන් වූ බහු විවාහ නීතිය අහෝසි නොකිරීමට පක්ෂව සිය මතය ප්‍රකාශ කර තිබේ.

සාමාජිකයන් දෙදෙනකු පමණක් බහු විවාහ ක්‍රමය අහෝසි කළ යුතු යැයි ප්‍රකාශ කර ඇතැයි එම කමිටුවේ සභාපති නීතිඥ ශබ්‍රි හලීම්ඩීන් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?