AFC Banner
AFC Banner
Empty Ad

බස් රථ දෙකක් ගැටී පිරිසක් රෝහලේ (ඡායාරූප)

මුලටියන ඌරුබොක්ක ප්‍රධාන මාර්ගයේ පස්ගොඩ අඳලුව ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පෞද්ගලික බස් රථයක් සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි අද පස්වරුවේ මෙම අනතුර සිදුවී ඇත්තේ.

තුවාලකරුවන් මාවරල ග්‍රාමීය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ප්‍රදේශයට පවතින අධික වැසි සහිත කාලගුණික තත්වයත් සමග බස් රථයක් ලිස්සා ගොස් මෙම අනතුර සිදුවන්නට ඇතැයි සැක කෙරෙනවා.

අනතුරට ලක්වූ බස් රථ දෙකම කොටපොල සිට මාතර දක්වා ධාවනය කරනු ලබන බස් රථ දෙකක්. මාවරල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?