බස් රථයක් තුල මුදල් සොරකම් කළ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට

ඊයේ (08) වන දා ත්‍රිකුණාමලය සිට කොළඹ දක්වා ධාවනයවූ පුද්ගලික බස් රථයක් තුලදී පුද්ගලයකු සන්තකයේ තිබූ මුදල් රුපියල් ලක්ෂ පහක මුදලක් සොරකම් කිරීම සම්බන්ධ සැකපිට අදාල මුදල් ද සමඟ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පැමිණිලිකරු මාළු වෙළඳාමේ යෙදෙන පුද්ගලයකු වන අතර , ඔහු මාතර දක්වා ගමන් කිරිම සඳහා ත්‍රිකුණාමලය සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථයකින් ගමන් කරමින් සිටියදී කුරුණෑගල ප්‍රදේශයේදී තමන් සන්තකයේ තිබූ මුදල් අස්ථාන ගත වි ඇති බවට සදහන් කර පැමිණිලි කර ඇති අතර , පොලිසිය විසින් සිදුකළ විමර්ශනයේදී එම පුද්ගලයා අසල සිටි කාන්තාවන් දෙදෙනෙකු සන්තකයේ තිබී අදාල රුපියල් ලක්ෂ පහක මුදල සමඟ අත්අඩංගුවට ගෙන ඇත .

අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 33 හා 18 වියේ පසුවන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියන්වේ . 09 වන අද දින කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59