Empty Ad
AFC Banner

බස් නැවතුම්පොළේ මුත්‍රා කරන්න එපා කීවාට හොඳටම තඩිබාලා

හැටන් ලංගම බස් නැවතුම්පොළේ පිටුපස බස් රථ රියදුරෙක් මුත්‍රා කිරීමට විරෝධය පළකළ වෙළදසැල් හිමියෙකුට පහර දී ඇති බවට හැටන් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඊයේ (28) පස්වරු කාලයේ මෙම පහරදීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

හැටන් ලංගම ඩිපෝවේ රියදුරෙක් බස් නැවතුම්පොළ පිටුපස මුත්‍රා කිරීම සම්බන්ධයෙන් වෙළදසැල් හිමියා රියදුරා අසලට ගොස් යළි එලෙස නොකරන ලෙස පැවසීමත් සමඟ රියදුරා වෙළදසැල් හිමියාට පහර දී තිබෙනවා.

එම අවස්ථාවේ දී තවත් රියදුරෙක් ද වෙළදසැල් හිමියාට පහර දී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පහර කෑමෙන් තුවාල ලැබූ වෙළදසැල් හිමියා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු මේ වනවිට එහි නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොකද මේ කොළඹට වෙලා තියෙන්නේ ? - මූණට මූණ එන එක්කෙනාවත් පේන්නේ නැති තරම් දුමාරයක්
01:18
Video thumbnail
සීතලේ පිට ගිය රැජිණ - අයියෝ අයියෝ වෙච්ච දෙයක්
01:03
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීවරු පඩි සහ ගෙවල් ඉල්ලයි - සජබ මාධ්‍ය හමුවේ හෙළි කරයි
17:44
Video thumbnail
අයහපත් කාලගුණයෙන් විපතට පත් අයගේ දෙපා පාමුලට එන්න හිරුණිකා සීරුවෙන් - මෙහෙමක් කැක්කුමක්
05:23
Video thumbnail
ජපන් තානාපතිගේ පාටියට ගිය ලොකු ලොක්කෝ හරි සතුටින්
25:39
Video thumbnail
ඇඟ හිරිවැටෙන හෙළිදරව්වට ආණ්ඩුවේ ලොක්කෝ නිහඬ ඇයි
15:44
Video thumbnail
සුනඛයාගේ ඉවෙන් දිවි බේරෙයි - "මගේ ජීවිතය බේරගත්තේ මෙයා තමයි"
01:58
Video thumbnail
එපා කියද්දී වතුරට දාපු ලොරිය ගහගෙන යයි
03:28
Video thumbnail
කොත්මලේ ජලාශයේ වාන්දොරටු විවෘත වුණ විදිය
01:59
Video thumbnail
මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ලැබෙන සැප මෙන්න
08:43

?