වස්කඩුව, මොල්ලිගොඩ, මොරොන්තුඩුව, කළුතර උතුර සහ දකුණ, නාගොඩ, කටුකුරුන්ද සහ බෝම්බුවල ප්රදේශවලට ජල සැපයුම අඩාල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
කෙත්හේන සිට කළුතර දක්වා ප්රධාන සැපයුම් මාර්ගයේ බිඳවැටීමක් හේතුවෙන් මෙලෙඅ ජය සැපයුම බිඳ වැටී ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1
1



