AFC Banner
AFC Banner
Empty Ad

බස්නාහිර පළාත් ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවයි

බස්නාහිර පළාතේ පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ශ්‍රී ලංකා ගුරු ශ්‍රේණියේ 3 පන්තියේ 1(අ) ශ්‍රේණියට මෙම බඳවා ගැනීම් සිදු කෙරෙන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව 2023 (අදියර II) සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් මෙලෙස කැඳවනු ඇති.

2023.09.22 දිනැති රජයේ ගැසට් පත්‍රයේ IV (අ) වැනි කොටසෙහි බඳවා ගැනීමේ නිවේදනය පළ කර ඇති අතර අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය ලබන ඔක්තෝබර් මස 09 වනදා ලෙසටයි දක්වා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?