බල කළොත් දේශපාලනයෙන් විශ්‍රාම යන්න සුදානම් – විපක්ෂ නායක

ජනමතයකින් තොරව ජනාධිපති ධුර හෝ අගමැති ධුර භාර ගැනීමට තමන්ට බලකරන්නේනම් තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ජනතාවගේ ඡන්දයෙන් පත්වන තම රජයක් යටතේ පවතින සමාජ, ආර්ථික සහ දේශපාලන ගැටලු සියල්ලට විසදුම් සලසන බවයි ඔහු අවධාරණය කරන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද මෙම අදහස් පළ කලේ ඇඹිලිපිටියේදී පැවති ජන රැළියකට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?