බලු බද්දක්?

සුනඛ බද්දක් හේතුවෙන් දඹුල්ල මහනගර සභාවේ උණුසුම් තත්වයක් මතුව තිබෙනවා.

අද (22) පෙරවරුවේ දඹුල්ල මහනගර සභාවේ මහා සභා රැස්වීම පැවති අතර එහිදී 2022 වර්ෂයට අදාළව දඹුල්ල මහනගර සභා සීමාවේ බදු අය කිරීම සංශෝධනය කරමින් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

2022 වසරේ සිට මහනගර සභා සීමාවේ ග්‍රාම සේවා වසම් 13ක සියලුම නිවෙස්වල ඇති කරන සුනඛයින් සඳහා බදු මුදලක් අයකර එය ජනවාරි සිට අනිවාර්යෙන් ගෙවිය යුතු බවට යෝජනාවක් එහි ඇතුළත්ව තිබීම හේතුවෙන් ඒ පිළිබඳව නාගරික මන්ත්‍රිවරුන් අතර කථාබහක් මතුව තිබෙනවා.

කෙසේ නමුත් එම බද්ද පනතට ඇතුලත්ව තිබුණද ප්‍රායෝගිකව එය අය නොකරන බව නගරාධිපතිවරයා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09