බලාපොරොත්තු අත් නොහළ දසුන්

පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පැමිණීමේ බලාපොරොත්තුවක් තවමත් ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවනවා.

ඊයේ (29) නවසීලන්තය සමඟ පැවති තරගයේ අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් දසුන් මේ බව සඳහන් කළා.

එහිදී දසුන් පවසා සිටියේ ඉතිරි තරග දෙක වඩාත් ඉහළ මට්ටමේ දළ ලකුණු වේගයකින් ජය‍ගෙන තරගවලියේ අවසන් පූර්ව වටයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවයි.

ඉතා දුෂ්කර කාලවලට තම කණ්ඩායම මිට පෙර මුහුණ දී ඇති බවත්, ඒ හේතුවෙන් දැන් සිටින ස්ථානයෙන් ඉදිරියට යා මේ හැකියාවක් තිබෙන බවට තමන්ට විශ්වාසයක් පවතින බවත් දසුන් එහිදී සඳහන් කර සිටියා.

නවසීලන්තය සමඟ පැවති තරගයේ පරාජයට ශ්‍රී ලංකා පන්දු රැකීමේ දුර්වලතා තීරණාත්මක සාධකයක් වූ බවයි ඔහු පවසා සිටියේ.

නවසීලන්තය සමඟ පැවති තරගය පරාජය වීමෙන් පසු ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වනවිට 05 වන ස්ථානයේ රැඳී සිටින අතර, -0.890ක දළ ලකුණු වේගයක් රඳවාගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
49
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මේකා ගො# කියලා අමතක වුණා..මේකා ගො# තමයි"ලාල් කාන්තට ගොවීන් හොඳ පදෙන්ම දෙසයි
07:43
Video thumbnail
දුම්රියේ මිල ගාස්තු සශෝධනයක් කරන්න එපා..බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේනේ මෙයාලට
05:26
Video thumbnail
කංචන ගසා කාපු රු.50 ඉස්සෙල්ලම තෙල් මිලෙන් අඩු කරන්න..දයාසිරිගෙන් සැර කතාවක්
07:50
Video thumbnail
දැන් අමෙරිකන් ජෙප්පො ටිකක් ඉන්නේ..ටැක්ස් එක අඩු කරලා ඉන්ධන දෙනවා කිව්වා..දැන් කරපන්කෝ ඉතින්
04:21
Video thumbnail
ගියපාර ඉරානයට ෂොට් එක දෙද්දි "ඔබාමාට එන්න කියාපිය" කියලා තමයි අනුරලා පිකෙටින් කළේ..දැන් කට කොයි
05:29
Video thumbnail
ඉරාන නැව ගැන මුජිබුර්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..ජනපති මධ්‍යස්ත නෑ - ඉන්නේ යුද්දෙ එක්ක
09:04
Video thumbnail
සීගිරියේ ලොකුම හෝටලය කාලයක් තිස්සේ කරපු කැත වැඩ ඔක්කොම මාට්ටු..වනජීවී අපරාධ රාශියක් කරලා
06:02
Video thumbnail
කළු ගඟ ඉවුර ගොඩ කරලා කෙසෙල් ගස් හදලා..මේ විනාශය බලධාරින්ට පේන්නේ නැද්ද ?මේකද ආණ්ඩුවේ වෙනස ?
03:11
Video thumbnail
මහ ගින්නක් ගමකට කරපු ලොකු විනාශය..උඩින් පත්තුවෙනවා..එන්න එන්න කට්ටිය
01:15
Video thumbnail
SLFP එක ලොකු සෙට් එකක් මැයි රැළියට ගෙන්නන්න හදන්නේ ? 10000කට වැඩි ගාණක් ගෙන්නනවා
03:07