AFC Banner
AFC Banner
Empty Ad

බලශක්ති ඇමති කංචනගෙන් විශේෂ ඉල්ලීමක්

තුන්වන පාර්ශ්වවලින් ඛනිජ තෙල් මිලදී නොගන්නා ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් ඔහු මේ බව පවසා තිබෙනවා.

ඉන්ධන එකතු කිරීම, ඛනිජ තෙල් නිෂ්පාදන වෙනත් ද්‍රව වර්ග සමඟ මිශ්‍ර කර වැඩි මිලට අලෙවි කරන පුද්ගලයන් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි අමාත්‍යවරයා එහි වැඩි දුරටත් දක්වා ඇත්තේ.

එවැනි කූඨ ව්‍යාපාර දිරිමත් නොකරන ලෙසත් ඒවා වාර්තා කරන ලෙසත් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?