පාර්ලිමේන්තුව අද (03) පෙරවරු 9.30ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹුනා.
2025 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ සිව්වන දිනය අද වන අතර අද දිනයේ බලශක්ති අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1