බලන්ගොඩ නගරයේ ගින්නකින් කඩවල් 04කට හානි

බලන්ගොඩ පොලිස් වසමේ තුඹගොඩ ප්‍රදේශයේ අද (07) අලුයම් කාලයේ වෙළදසැලක හදිසි ගින්නක් ඇති වී තිබෙනවා.

ගින්න හේතුවෙන් වෙළදසැල් 04කට පමණ අලාභහානි සිදුව ඇති අතර බලංගොඩ නගර සභා ගිනි නිවීමේ ඒකකයේ සහය ඇතිව ගින්න මැඩපවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

ජීවිතහානි කිසිවක් වාර්තා වී නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අවාවරණය වී නැහැ.

බලංගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted