බලංගොඩ, බුලත්ගම, පිල්ලකුඔුර ප්‍රදේශයේ නිවසක් තුළ එල්ලෙමින් තිබූ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ අද (26) පෙරවරුවේ මෙම මළ සිරුර සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ තිදරු පියෙක් බවට හඳුනාගෙන ඇති අතර, මෙය සියදිවි හානිකර ගැනීමක් ද නැතහොත් අපරාධයක් ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1













