බලංගොඩ – නන්පේරියල් රක්ෂිතයේ ගින්නක්

බලංගොඩ, නන්පේරියල් රක්ෂියේ මේ වන විට ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.

එම ප්‍රදේශයට මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වයත් සහ තද සුළං හේතුවෙන් ගින්න තවදුරටත් ව්‍යප්ත වෙමින් පවතින බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?