බමන මතින් ගිං ගඟට පැන්න මාරක ළිඳේ යතුරුපැදි ධාවකයා අතුරුදන්

ගාල්ල – නාගොඩ ප්‍රදේශයේ දී ගිං ගඟේ දිය නෑමට දිය පුද්ගලයෙක් ඊයේ (01) සවස ජල පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇති බව වාර්තා වනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙක්.

මෙම පුද්ගලයා ගාල්ල, නාගොඩ ප්‍රදේශයේ මේ දිනවල පවත්වනු ලබන සැණකෙළියක ඇති මාරක ළිඳේ යතුරුපැදි ධාවනය කරන අයෙක් බවයි වාර්තා වන්නේ.

පැවති අධික වර්ෂාව හේතුවෙන් සැණකෙළිය නතර දැමීම හේතුවෙන් මෙම පුද්ගලයා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ මත්පැන් පානය කර දිය නෑමට ගොස් තිබෙනවා.

එහිදී මෙම පුද්ගලයා පාලමක් මතින් ගිං ගඟට පැන ඇති අතර, එම අවස්ථාවේ දී ඔහු ජල පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

නාගොඩ පොලීසිය සහ ප්‍රදේශවාසින් එක්ව අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුමක් ආරම්භකර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
0
+1
3
+1
13
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04