ප්‍රමුඛ පෙළේ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
කප්පම් සිද්ධියක් සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසන්නේ
2018 වසරේ අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් මොහු පැනගොස් තිබෙන පුද්ගලයෙක් බවද වාර්තා වනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




