‘බදු ශක්ති’ බදු සතිය 06 වනදා සිට – බදු දැලට හසුවන නමුත් බදු නොගෙවන පිරිස 40%ක්

‘බදු ශක්ති’ බදු සතිය ජූලි මස 06 වනදා සිට 10 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ අධ්‍යක්ෂ අසිත මුණසිංහ පවසනවා.

ජාතික බදු සතිය පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට අද (30) පෙරවරුවේ එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර දේශීය අදායම් දෙපාර්තම්න්තුවේ මාධ්‍ය ප්‍රකාශක නන්දන කුමාර සඳහන් කළේ, බදු දැලට හසුවන නමුත් බදු නොගෙවන පිරිස 40%ක් පමණ වන බවයි.

එමෙන්ම මේ වනවිට මිලියන 13ක ප්‍රමාණයක් ටින් අංක නිකුත් කර ඇති බවත්, බදු ලිපිගොනු සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා වැඩි වී ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09