spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බදු පනත් සංශෝධනයට පියවර

ලබන මාසයේ සිට සියලු බදු පනත් සංශෝධනයට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ආන්දෝලනයට ලක්වූ බදු නොගෙවීම් පිළිබඳව සොයාබැලීම සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.

දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව බදු ප්‍රතිශතය සියයට 15ක් දක්වා ඉහළ නංවා ගැනීමට අවශ්‍ය බව ද ඔහු එහිදී කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?