පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම පාසල් අද (09) පෙරවරු 11:00ට වසා දැමීමේ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ, අනුව පවතින තත්ත්වය අනුව ඉදිරි තීරණ ගැනීම සඳහා සියලුම විදුහල්පතිවරුන්ට පූර්ණ බලය පවරා ඇති බවයි ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1














