Empty Ad
Empty Ad
AFC Banner

බද්දේගම සමිත හිමිට කොරෝනා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් කොවිඩ් 19 රෝගය වැළඳීම හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුලත් කරනු ලැබ ඇත.

උන්වහන්සේ බරපතල නිව්මෝනියා තත්වයෙන් පෙලෙන බවත් මේ වන විට දැඩි සත්කාර වාටුටුවකට ඇතුලත් කර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

කොරෝනා රෝගයවැළඳී මියගිය අයෙකුගේ අවමගුල් චාරිත්‍ර සඳහා සහභාගි වීමෙන් පසු සමිත හිමියන් කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කල බවත් පසුගුය සමයේ දිගින් දිගටම කොරෝනා රෝය වැලඳුණු අයගේ පවුල්වලට උන්වහන්සේ උපකාර කරමින් සිටි බවත් පැවැසේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?