බත්තරමුල්ලේදී අත්අඩංගුවට ගත් පිරිසගේ නඩුව විභාග කළ මහේස්ත්‍රාත්වරියගේ ආරක්ෂාව ඉවත් කරයි..?

බත්තරමුල්ලේදී අත්අඩංගුවට ගත් පිරිසගේ නඩුව විභාග කළ කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ ආරක්ෂාව ඉවත් කිරීමට තීරණය කර ඇති බවට පුවතක් පැතිර යනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධව නොදන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?