බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හොරු පනී – මහල් තුනේම තිබූ ලිපි ගොනු විනාශයි

බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඊයේ (07) රාත්‍රී කාලයේ කිසියම් පිරිසක් විසින් ඇතුළු වී එහි තිබූ ලිපි ගොනු ඇද විනාශ කර ඇති බව වාර්තා වනවා.

බණ්ඩාරවෙල පොලීසිය පැවසුවේ ඊට ඇතුළු පිරිස එහි මහල් ත්‍රිත්වයේම තිබූ ලිපි ගොනු ඇද විනාශ කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25