බටලන්ද කොමිසමේ වාර්තාව මෙම සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජය පවසනවා.
ඊයේ (10) රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී මෙම තීරණය ගෙන තිබෙනවා.
අද (11) පෙරවරුවේ පැවති කැබිනට් තීරණය දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1