බංගලාදේශ අරගලයෙන් පසු මැතිවරණයෙන් පත්වූ පළමු අගමැති දිවුරුම් දෙයි

බංග්ලාදේශය ඇති වූ ශිෂ්‍ය අරගලයෙන් පසු එරට පැවැත්වූ පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශාල ජයක් හිමිකර ගත් බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායක, තාරීක් රෙහ්මාන් අද (17) එරට 11 වැනි අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නා.

60 වැනි වියේ පසුවන තාරීක් රෙහ්මාන්, එරට හිටපු ජනාධිපති සියාවුර් රෙහ්මාන් සහ හිටපු අගමැතිනී ඛලිඩා ෂියාගේ පුත්‍රයායි.

අද (17) එරට පාර්ලිමේන්තුවේ පැවති පදවිප්‍රාප්ති උත්සවයකදී ඔහු මෙලෙස දිවුරුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?