බංගලාදේශයට පහසු ජයක්

සංචාරක නෙදර්ලන්තය සහ බංගලාදේශය අතර දෙවන ටී ටුවෙන්ටි තරගයෙන් පහසු ජයග්‍රහණයක් අත් කරගැනීමට බංගලාදේශය සමත් වුණා.

තරගයේ කාසිය වාසිය දිනා ගත් බංගලාදේශ නායක ලිටන් දාස් විසින් තණතිල්ලේ වාසිය ලබා ගැනීමේ අරමුණෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා නෙදර්ලන්තයට අවස්ථාව ලබා දුන්නා.

නායකයාගේ තීරණයට උපරිම සාධාරණයක් ඉටු කරමින් බංගලාදේශ පන්දු යවන්නන් විසින් පන්දුවාර 17යි පන්දු 03ක් තුළ නෙදර්ලන්තයේ සියලුම පිතිකරුවන් ලකුණු 117ක් තුළ දවා ගැනීමට සමත් වුණා.

නසුම් අහමඩ් විසින් ලකුණු 21කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් වූ අතර ටස්කින් අහමඩ් විසින් ලකුණු 22කට කඩුලු 02ක් දවා ගත්තා.

පන්දු යවන්නන් විසින් අත්කර දුන් වාසියේ උපරිම ඵල නෙලාගත් බංගලාදේශ පිතිකරුවන් පන්දුවාර 13කුත් එක් පන්දුවක් පමණක් වැය කරමින් අදාළ ඉලක්කය සපුරා ගනු ලැබුවා.

ටැන්සිඩ් හසන් විසින් පන්දු 39ක් තුළ අර්ධ ශතකයක්ද රැස් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?