පෞද්ගලික බස්රථ රියදුරන් වර්ජනයක

අද (26) දහවල් සිට නුගේගොඩ බස් නැවතුම්පොළින් ගමන් ආරම්භ කෙරෙන 119,168, 117, 176, 183, 259, 689 යන මාර්ග අංක යටතේ ධාවනය කෙරෙන සියලු පෞද්ගලික බස් රථ රියදුරන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

වර්ජනයට හේතු ව වී ඇත්තේ ඉන්ධන නොමැති වීමයි. ඉන්ධන ලබා දෙන්න ලෙස ඉල්ලා මෙම වර්ජනය ආරම්භකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?