AFC Banner
Empty Ad
Empty Ad

පෝලිම් යුගයකට නැවත ඉඩ දෙන්න එපා – ජනපතිගෙන් ඉල්ලීමක්

රට අඳුරට ගෙන යන පෝලිම් යුගයකට නැවත ඉඩ නොදෙන ලෙස ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ඉල්ලීමක් කරනවා.

මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව තීරණය කළ යුත්තේ සමෘද්ධිමත්, ස්ථාවර ආර්ථිකයක් ඇති රටක් ගොඩනඟනවා ද, එසේත් නැත්නම් නැවතත් පෝලිම් යුගයකට රට තල්ලු කරනවාද යන්න පමණක් බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

බදුල්ලේ ඊයේ (16) පැවති ජන රැලියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීම වෙනුවෙන් පසුගිය වසර දෙක තුළ ගෙන ගිය වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වූ ජනවරම තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ.

වැල්පාලමෙන් අසීරුවෙන් එගොඩ කරවමින් සිටින දරුවා ඉදිරියට ගෙන යාමට අර්බුදය හමුවේ පැන ගිය නතාලියා දෙදෙනාට හැකියාවක් නැති බව ද ඔහු මෙහිදී කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිරුණිකා මැද කොළඹ දෙවනක් කළ කතාව - ඒ කටේ සද්දෙනම් ඉවරයක් නෑ#hirunika_premachandra #sjb
02:56
Video thumbnail
අවසන් මැතිවරණ රැළියේ සජිත් ප්‍රේමදාස කළ සුපිරි කතාව #sajithpremadasa
06:28
Video thumbnail
පොලීසියෙන් විශේෂ ප්‍රකාෂයක්#election2024
01:48
Video thumbnail
ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර සහභාගීවන මහා ජන රැලිය කොට්ටාවේ සිට සජීවීව
01:25:20
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31

?