AFC Banner
AFC Banner
Empty Ad

පොළොන්නරුවේ සහල් මෝල් අද පරීක්ෂාවට

දිනපතා සහල් මෝල්වලින් පිටවන සහල් තොග ප්‍රමාණය ගණනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක පාරිභෝගික කටයුකු අධිකාරියට ඊයේ (07) උපදෙස් ලබා දෙනු ලැබුවා.

ඒ, අනුව අද (08) දිනයේ දී පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් විශේෂ පරීක්ෂාවට ලක්කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ.

එම ප්‍රදේශයේ සහල් මෝල්වල දෛනිකව නිෂ්පාදනය කරන සහල් ප්‍රමාණය, වෙළෙඳපොළට නිකුත් කරන සහල් ප්‍රමාණය, දැනට පවතින තොග ප්‍රමාණය සම්බන්ධයෙන් වාර්තාවක් මෙහි දී සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
7
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?