ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය අද (07) පෙරවරුවේ රැස්වීමට නියමිත බව වාර්තා වනවා.
කොළඹ විජේරාමේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ දී මෙම හමුව පැවැත්වීමට නියමිත බව සඳහන්.
අද දිනයේ පැවැත්වෙන විධායක සභාව සහ දේශපාලන මණ්ඩල රැස්වීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ප්‍රධාන තනතුරක් පිහිටුවීම සඳහා එහි ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට සැලසුම් කර ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1














