පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගෙන් ජනපතිට විශේෂ ලිපියක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා. එමගින් ප්‍රකාශකර ඇත්තේ විපක්ෂයේ පක්ෂ ද ඇතුලුව සියලු පක්ෂ නියෝජනය වන ආකාරයෙන් කැබිනට් මණ්ඩලයක් පත්කරන ලෙසයි.

පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුම් ලබාදීම සඳහා නිවැරදි දේශපාලන හා ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට එකඟ වන විපක්ෂයේ පක්ෂ ද ඇතුළත්ව නව සර්ව පාක්ෂික කැබිනට් මණ්ඩලයක් පත් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුවක්කුවක් උස්සගෙන එළවලු ගන්න ආ මනුස්සයා..?
01:42
Video thumbnail
අපි කියන දේවල් මෙයාලට බිහිරි අලින්ට වීණා වයනවා වගේනේ..රැකියා විරහිත උපාධිධාරීන් සැරටම දෙසයි..
03:47
Video thumbnail
ත්‍රී රෝද රථයක් ටිපර් රථයක ගැටී රියදුරුට ජීවිතය අහිමි වෙයි
00:52
Video thumbnail
ආණ්ඩුව 2/3 බලයෙන් උන්මාදවෙලා..සජබයෙන් සැර කතාවක්
08:16
Video thumbnail
මාදැල් ධීවරයින්ට රත්න ගමගේ උත්තර දෙයි..අනාගතයක් ගැන හිතලයි අපි මෙහෙම තීරණයක් ගත්තේ..
01:09
Video thumbnail
රත්න ගමගේ අපිත් එක්ක ප්‍රසිද්ධ විවාදයකට එන්න
07:44
Video thumbnail
ධාතූන් වහන්සේලා වැඳ පුදාගන්න ශිරන්තිත් එයි
01:11
Video thumbnail
මේවා දැකලා අපේ ඇඟේ මාළු නටනවා මහත්තයෝ..ජනපති වෙනුවෙන් නඩුව ඉල්ලා අස් කරගන්නවා
03:39
Video thumbnail
බලෙන් උස්සන් ගිහින් කාවවත් හිරේ දාන්නේ නෑ
02:48
Video thumbnail
පොලිස් වෙ#ඩිල්ලෙන් 17 හැවිරිදි රියදුරුට ජීවිතය අහිමි වෙයි
01:26


?