පොහොට්ටුවේ ප්‍රදේශීය සභා අපේක්ෂකයින් දෙදෙනකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයින් දෙදෙනෙකු ව පුත්තලම කොට්ඨාස අපරාධ
විමර්ශන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (28) පෙරවරුවේ කුරුගමගේ ජගත් සමන්ත පෙරේරා සහ සෙංගල්ඔය කොට්ඨාසයෙන් තරග කරන මහවාසල ලියනගේ දොන් පුබුද්ධ මධුභාෂණ යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාරදීම අවසන් වූ ඉකුත් මාර්තු මස 20 වැනිදා නීතිවිරෝධී ලෙස රථ වාහන පෙළපාලියක් සංවිධානය
කර පවත්වන ලදැයි සැකකරුවන්ට එරෙහිව පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ලැබී තිබුණා.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර ඊට අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට නියෝග කර තිබෙනවා.

එම විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙසයි සැකකරුවන් ව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් ව හලාවත මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?