පොහොට්ටුවේ පක්ෂ සාමාජිකත්වය ඩිජිටල් ක්‍රමේට (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් අද (21) ආරම්භ කළා.

නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී මෙම වැඩසටහන ආරම්භ වුනේ පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධනත්වයෙන්.

ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ විසින් මෙම වැඩසටහ ක්‍රියාත්මක කෙරෙනවා.

මෙම වැඩසටහනෙන් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීමේ හැකියාව ද පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?