Indian Premier League

පොහොට්ටුවේ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතුයි – හිටපු ජනපති මහින්ද (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (28) ඔහු මේ බව ප්‍රකාශ කළේ රාමඤ්ඤ මහානිකායේ මකුලෑවේ විමල නාහිමියන් මුණගැසීමට මීරිගම, මිණිඔළුව ශ්‍රී විද්‍යාවාස මහ පිරිවෙනට පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
1
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?