පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ප්‍රකාශ කිරීම ළඟදීම (වීඩියෝ)

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා තවත් නොබෝ දිනකින් ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවසථාවට අද (10) පෙරවරුවේ එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් නමුත්, ඒ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයා මේ දක්වා තීරණය කර නොමැති බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ස්ථාවරය එළඹෙන 18 වනදාට පෙර දැනුම්දෙන බවට ප්‍රකාශයක් කර ඇතැයි පෙන්වාදුන් බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා තම පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා සම්බන්ධයෙන් වන තීන්දුව ඉතා ඉක්මණින් ගන්නා බව ද පැවසුවා.

මේ අතර රට වෙනුවෙන් ඕනෑම අයෙකු සමඟ එක්ව කටයුතු කිරීමට මෙන්ම වෙන්ව කටයුතු කිරීමට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
20
+1
5
+1
1
+1
3
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10