පොහොට්ටුවෙන් පාර්ලිමේන්තු ආ මන්ත්‍රීවරු 30ක් සජබය සමඟ සන්ධාන ගත වී මීළඟ මැතිවරණයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කර පාර්ලිමේන්තුවට පැමිණ මේ වනවිට විපක්ෂයේ අසුන්ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30ක් පමණ ඉදිරි මැතිවරණයේ දී සමගි ජනබලවේගය සමඟ සන්ධාන ගත වී තරග කිරීමට නියමිත බව සමගි ජනබලවේග මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.

දැනටමත් ඒ සම්බන්ධයෙන්වන සාකච්ඡා සිදුකර අවසන් බවයි මහ ලේකම්වරයා සඳහන් කළේ.

අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාශයේ සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

ඔහු මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ බුද්ධි අංශයේ කියන අය ආණ්ඩුව පෙරළීමට දේශපාලන කුමන්ත්‍රණ සිදුකරනවා නම් තමන් ඊට විරුද්ධව කටයුතු කර බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12