පොහොට්ටුවට බලය හිමි අලව්ව ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වරටත් පරාදයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි අලව්ව ප්‍රාදේශීය සභාවේ අයවැය අද (03) දෙවන වරටත් පරාජයට පත් වුණා.

ප්‍රාදේශීය සභාවෙි සභාපතිනී පද්මා කුමාරී වෑත්තෑව විසින් සභාවේ 2023 වසර සදහා වන අයවැය ලේඛනය ඉදිරිපත් කරනු ලැබුවා.

අනතුරුව සිදුකළ ඡන්ද විමසීමේ දී අයවැයට පක්ෂව ඡන්ද 09ක් සහ විරුද්ධව ඡන්ද 17ක් හිමි වූ අතර, ඒ අනුව වැඩි ඡන්ද 08 කින් එය පරාජයට පත් වුණා.

අය වැය ලේඛනය පළමුවර කියවීමෙන් අනතුරුව වැඩි ඡන්ද 09 කින් එය පරාජයට පත් වුණේ පසුගිය ඔක්තෝම්බර් මස 11 වනදායි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහලේ අවසන් ගමන් ගිය කාන්තාවගේ ගෙදරට හොරු පැනලා ෆුල් සුද්දයක් දීලා
02:35
Video thumbnail
පාළු තැනක දමා ගිය අවු.4 දැරියක් - සිදුවීම තවමත් අබිරහසක්
01:00
Video thumbnail
වුණොත් නොවුණොත් කියන ඒවට මම උත්තර දෙන්නේ නෑ
12:11
Video thumbnail
විවෘත අල්ලස් දෙන්න හදන්නේ - රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්
06:05
Video thumbnail
අභියාචනාධිකරණය පළාත් මට්ටමට ගෙනියන්න ඕනේ
02:32
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18