පොසොන් පෝයට සුරාසැල් වැසේ

පොසොන් පොහොය නිමිත්තෙන් සුරාසැල්, සමාජ ශාලා, රේස්බුකි සහ කැසිනෝ ශාලා වසා තැබෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ ජුනි මස 14 වැනි දින පොසොන් පොහොය වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ වෙනුවෙන් දිවයිනේ සියලුම සුරාසැල් වසා තැබීමටත්, සුපිරි වෙළෙඳසැල්වල මත්පැන් අලෙවිය නැවැත්වීමටත්, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත් කටයුතු කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරණ දඬුවම් ලැබූ කට්ටිය උසිගැන්නුවේ මාලිමාව
10:10
Video thumbnail
කොහොමද සුද්දෝ සීගිරියේ ගත්ත ආතල් එක
02:55
Video thumbnail
බුදු පිළිමවලට අත තියලා අත පුච්චගන්න එපා
09:08
Video thumbnail
මහින්ද රාජපක්ෂ තිස්ස විතාරණට සමුදෙන්න එයි l Mahinda Rajapaksha
01:38
Video thumbnail
අරගලයෙන් බලයට ආපු ආණ්ඩුව අරගලකරුවන්ටත් ෂොට් එක දුන්නා
07:53
Video thumbnail
ගල්වළක සිදුවූ බිහිසුණු අනතුරකින් සේවකයින් දෙදෙනෙක් අවසන් ගමන් යයි
00:58
Video thumbnail
රට අඳුරට - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
17:57
Video thumbnail
නාමල්ගෙන් සංවේදී ප්‍රකාශයක්..එතුමාගේ චරිතයෙන් ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් තියෙනවා
01:30
Video thumbnail
මෛත්‍රීට - නාමල් හමුවෙයි - "ආ කොහොමද ?"..තිස්ස විතාරණට සමුදෙන්න නාමල් ඇතුළු ප්‍රබලයෝ රැසක් එයි
01:45
Video thumbnail
ජනපතිට ම#ණ දඬුවම් දුන්න අයව නිදහස් කරන්න පුළුවන්..ආණ්ඩුව බලයට එන්න පාවිච්චි කළේම අරගලය
03:21


?