පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි

ශාසන ඉතිහාසයේ වැදගත් ස්සිදුවිම රැසකට මුල පිරූ, ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් සමරන පො‍සොන් පුර පසළොස්වක පොහොය අදට (29) යෙදී තිබෙනවා.

මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස, මිහින්තලා පර්වතයට වැඩම කරමින් සිදු වූ අසිරිමත් මහින්දාගමනයෙන් මෙරට ජන සමාජය ආගමික ,අධ්‍යාත්මික ලෙස සංවර්ධනයට මුල පිරිම ඇතුළු සමාජ හා සංස්කෘතික ප්‍රගමනයට ද හේතු වුණා.

බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී ප්‍රථම වරට සවණක් බුදුරැස් විහිදීම ද අදවන් පොසොන් පුර පසළොස්වක පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්.

එමෙන්ම තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වීම ද සිදුව ඇත්තේ ද පො‍සොන් පුර පසළොස්වක පොහොය දිනකයි.

මෙරට සුවහසක් බෞද්ධ ජනතාව මිහින්තලය පුදබිම කේන්ද්‍ර කරගනිමින් දිවයින පුරා ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවේ නිරත වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට නඩු ඉක්මන් වෙන්නේ නෑ - ඔයාලා පොරොන්දු වුණේ පැච් දාන්න නෙවෙයි
14:15
Video thumbnail
අනීතිකව සුඛෝපභෝගීව ජීවත් වෙන්න ගිහින් විනාශ වෙන්න එපා - වසර 5 - 20 දක්වා සිර දඬුවම් දෙන්න වෙනවා
04:23
Video thumbnail
මාස 9ට මත්ද්‍රව්‍ය වැරදිවලට ළමුන් 743ක් අත්අඩංගුවට ගත්තා - ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්
05:33
Video thumbnail
ටිපර් රථයක් - කැබ් රථයක වැදී බිහිසුණු අනතුරක්
00:38
Video thumbnail
ටිපර් රථයක් - කැබ් රථයක වැදී බිහිසුණු අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩුවෙලා
01:10
Video thumbnail
වැල්ලවාය කඳු රක්ෂිතයේ හටගත් විශාල ගින්න
00:50
Video thumbnail
හිටපු අධ්‍යක්ෂ ජනරාල්ගෙන් එල්ලිනෝ ගැන විශේෂ හෙළිදරව්වක් - විශාල ආහාර හිඟයක් ?
18:35
Video thumbnail
ඉතාමත් දුර්ලභ වර්ගයේ හඳුන් දිවියෙක් ලොරි රථයක වැදී එළොව ගිහින් - "අනේ පව්..ඇස් ඇරගෙන ඉන්නේ"
00:58
Video thumbnail
අපේ කවුරුත් සත පහක්වත් හොරකම් කරලත් නෑ..කරනවනම් ඉන්නෙත් නෑ - මුදල් වංචාව ගැන ප්‍රබලයෙක් කට අරියි
01:43
Video thumbnail
වැල්ලවාය කඳු රක්ෂිතයේ හටගත් විශාල ගින්න - අක්කර 10ට වඩා ගිනිගෙන විනාශයි
01:16