පොලිසිය හා යුද හමුදාවේ ඇඳුම්වලට අපකීර්තියක් කළ අයෙක් අත්අඩංගුවට

රජයේ දේපළවලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් සහ පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණවලට අදාළව හලාවත ප්‍රදේශයේ පදිංචි අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය ජුනි මස නම වන දින පොලිස් මූලස්ථානය ඉදිරිපිටදී පැවැත්වූ උද්ඝෝෂණයක දී මෙලෙස හැසිරී තිබෙනවා.

මොහු ශ්‍රී ලංකා පොලිසිය හා යුද හමුදාවේ ඇඳුම්වලට අපකීර්තියක් ඇති කරන අයුරින් එම නිල ඇඳුම් කොටස් විකෘති කර ඇඳ සිටි බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එම නිවේදනය පහතින්,

Media on 2022.08.24 at 1200 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?