පොලිසිය හා අධිකරණය මනා ලෙස ක්‍රියා නොකළහොත් වන දේ ගැන වටගල කියයි

පොලිස් දෙපාර්තමේන්තුව හා අධිකරණය යන ආයතන දෙක මනා ලෙස ක්‍රියා නොකළහොත් සාමාන්‍ය ජනතාවට ඒ ආයතන දෙක කෙරෙහි ඇති විශ්වාස බිඳ වැටීමට ඉඩ ඇති බවත්, ඉන් මිනිසුන් තමාගේ ආරවුල් තමා ම විසඳා ගැනීමට පෙළඹීමෙන් එය අනීතික අපරාධකාරී තත්ත්වයන් කරා යාමක් බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, එහි උච්චතම අවස්ථාවේ දී පුද්ගලයන් නීතිය තම අතට ගනු ඇති බවත් ඉන් සිදුවන්නේ නියත වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී නීතිගරුක සමාජයේ පදනම වළපල්ලට යාමක් බවයි.

ජපන් තානාපති කාර්‍යාලයේ සම්බන්ධීකරණයෙන් ජයිකා ආයතනය, වර්ල්ඩ් විෂන් ආයතනය හා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ දායකත්වයෙන් දිවයිනේ තෝරාගත් පොලිස් ස්ථාන 14ක කාන්තා හා ළමා ආරක්ෂණ ඒකක ඉදි කරන අතර එහි 8 වන ගොඩනැගිල්ල කළුතර දකුණ පොලිස් ස්ථානයේ දී ආරම්භ කිරිමේ අවස්ථාවට අද (27) එක්වෙමින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34