AFC Banner
Empty Ad

පොලිසිය විරෝධතාකරුවන්ට පහර දුන්නේ නැහැ – මාධ්‍ය ප්‍රකාශක

ජාතික ජන බලවේගයේ විරෝධතාවට පොලිසිය ඊයේ(26) පහරදීමක් සිදුනොකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

ඔහු පවසන්නේ එම විරෝධතාව විසුරුවා හැරීමට පමණක් පොලිසිය කටයුතු කල බවයි.

එහිදී විරෝධතාකරුවන් මෙන්ම පොලිසියද තුවාල ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?