AFC Banner
AFC Banner
Empty Ad

පොලිස් වෙඩි තැබීම ගැන පොලිසියේම ලොක්කෙක් කියපු කතාව (වීඩියෝ)

නාරම්මල ප්‍රදේශයේදී උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වෙඩි තැබීමෙන් ලොරි රියදුරෙකුට ජීවිතය අහිමි වීම තමා පෞද්ගලිකව මෙන්ම ආයතනයක් ලෙසට ද මුහුණ දුන් බලවත් අවමානයක් බව කුරුණෑගල භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල පවසනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කළේ මහත් වැර වෑයමින් ගොඩනගා ගත් මහජන විශ්වාසය ප්‍රසාදය තනි පුද්ගලයෙකුට එක් මොහොතකින් විනාශ කළ හැකි බවට මීට වඩා උදාහරණයක් නොමැති බවයි.

මෙම චූදිත නිලධාරියාගේ ක්‍රියාකලාපය හේතුවෙන් මහමග ගමන් ගත් නිර්දෝෂී පුරවැසියෙකුගේ අවාසනාවන්ත මරණයක් සිදු වූ අතර කිසිදු වන්දියක් හෝ මිලක් ගෙවා ඌණපූර්නය කළ නොහැකි ලෙසට දරු පවුලට පියා සැමියා අ හිමි වූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සටහනේ දැක්වෙනවා.

මෙම සැකකාර නිලධාරියා සම්බන්ධව සාධාරණ විනිවිදභාවයෙන් යුත් විමර්ශනයක් සිදු කර ගත හැකි සියලුම නීතිමය සහ විනය ක්‍රියාමාර්ග ගන්නා බවටයි සුජිත් වෙදමුල්ල සහතික වී ඇත්තේ.

Sujith Wedamulla Post
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
3
+1
3
+1
7
+1
3
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?