Empty Ad
AFC Banner
Empty Ad

පොලිස් ලොක්කන් පස්දෙනෙකුට ස්ථාන මාරුවීම්

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස්දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඊට අමතරව නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිව්දෙනෙක් ද පත්කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ස්ථාන මාරුවීම් ලබාදී ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පහතින්.

3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?