පොලිස් ලොක්කන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම්

රාජකාරී අවශ්‍යතාව සළකා උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු නව තනතුරුවලට පත් කිරීම සහ ස්ථාන මාරුකිරීම් සිදුකර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් පරිදි පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් මෙම ස්ථානමාරු කිරීම් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය දැනුම් දෙන්නේ.

ඊට අදාළ විස්තරය පහතින්..

01 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?