පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පොළොන්නරුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස පත්කර යවා තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා මීට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ අතර, පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත ඔහු මෑතක් වනතෙක් එම ධුරයේ කටයුතු කරනු ලැබුවා.
මේ අතර පොළොන්නරුව කොට්ඨාස භාර නිලධාරී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී L.H.N. ද සිල්වා මහතා පානදුර කොට්ඨාස භාර නිලධාරී ලෙස මාරුකර යවා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
1
+1
+1
1
+1
+1




